February 8, 2012

Software සිංහලෙන් සේවාවෙන් ඉවත් වෙන්නට සැරසෙයි!

Dilshan Wijesooriya   at  Wednesday, February 08, 2012  13 comments

 
2009 වසරේ සිට මෙ දක්වා ඔබ​ට අවශ්‍ය මෘදුකාංග නොමිලේ සපයමින් අඛන්ඩ සේවාවක් සැපයු Software සිංහලෙන් වෙවි අඩවිය තම ස්වෙචිචාවෙන් නොමිලේ මෘදුකාංග ලබා දීමෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා?මෙ සදහා හේතු වී ඈත්තේ දැනට මෘදුකාංග වෙලදපලේ ඈති දැඩි නීති සහ පෙෘද්ගලික හේතුන් ය.

එහෙත් මිලදි ගත යුතු මෘදුකාංග හැර,නොමිලේ ලබා දෙන මෘදුකාංග,Open Souse මාදිලියේ මෘදුකාංග සහ වෙනත් සේවාවන් අඛන්ඩව ඉදිරියටත් ලබා දීම​ට කටයුතු කරනු ඈතියි.

2012 පෙබරවාරි 16 වන දින වන විට Software සිංහලෙන් වෙබි අඩවිය තාවකාලිකව අත්හිටවා,
පෙබරවාරි 18 වන දින පමණ වන විට අලුත් මුහුණුවරකින් වෙබි අඩවිය නැවත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වී සිටුමු.

මෙ හේතුවෙන් පාඨක ඔබට සිදුවන අපහසුතාවය ගැන අප මහත් සේ අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටුමු.
නමුත් මෙ මස 16 වන දින දක්වා ඔබට අවශ්‍ය මුදුකාංග බාගත කර ගත හැකිය?ඉන් ඉදිරියට කිසිම විටක මිලදි ලබා ගත යුතු මාදුකාංග අප අඩවිය විසින් crack,patch,Licence ආදි කිසිම ආකාරයකින් ඉදිරිපත් නොකරනු ඈත.

ස්තුතියි,
ඈඩිමින්,
Software සිංහලෙන්.

Tags:

13 comments: