February 7, 2012

මොකක්ද මේ sopa ?

Dilshan Wijesooriya   at  Tuesday, February 07, 2012  2 comments


sopa
ඔබත් තාක්ෂණික ප්‍රවෘති ගැන නිතර අවදානයෙන් ඉන්න කෙනෙක් නම් SOPA ගැන දැනටමත් අහල ඇති! SOPA කියන්නෙ ඇමරිකාවෙ සම්මත වෙන්න යන අන්තර්ජාල වාරණ පණතක්.  
    අමරිකාවෙ මොනා උනත් අපේ ISP ල කියන ස්පීඩ් වලින් ඉන්ටනෙට් දෙනවනම්ි ඒ ඇති කියල සමහර විට ඔබත් හිතාවි. නමුත් මේ පණත ලෝකයේ සෑම අන්තර්ජාල පරිශීලකයෙකුටම බලපෑම් ඇති කරන පණතක්. පහල තොරතුරු සටහන බලල ඔබටත් මේ ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්.
sopa




2 comments: