New !.... Online Customer Care

My status

February 27, 2012

windows ඈතුලේ තව os එකක් run කරන්න!


මෙන්න කටිටියට වැදගත් වෙන අලුත් දෙයක්?මෙකෙ නම Virtual Box.සාමානයෙන් අපි විවිධ os පාවිචිචි කරනවා නමි කරන්නේ ඒ සදහා වෙන වෙනම Portion හදලා,ඔිනි වෙලාවට පරිගනකය Restart කරලා අවශ්‍ය os එකට යන එක,නමුත් මෙම මෘදුකාංගය භාවිතා කිරීම නිසා එම කරදරයෙන් මිදිලා එක වර ඔිනම os එකක් සමග වැඩ කරන්න හැකියාව ලැබෙනවා.ඔයාලට පුලුවන් මෙ software එක පාවිචිචි කරලා windows 7 ඈතුලේ windows xp,උබුන්ටු ,​ෆෙඩෝරා වගේ ඔිනම වෙනත් os එකක් පාවිචිචි කරන්න?

මෙහිදි වෙන්නේ virtual box මගින් පරිගනකයේ ප්‍රධාන හාඩි ඩිස්කයෙන් එනමි C ඩිස්කයෙන් ඉඩක් වෙන් කර ගන්නවා?අවම වෙන් කීරිමකට 8GB අවශ්‍ය වනවා?එය අප​ට අවශ්‍ය පරිදි වැඩි කර සැකසිය හැකිය?එම ඉඩ වෙන් කරගෙන එය තුලට අදාල os එක ස්ථාපිත කල යුතුය.ඒ ආකාරයට අපට අවශය තරමක් os එකතු කල හැකියි.

දැන් අපි බලමු මෙය සිදු කර ගන්නා ආකාරය,
  1. පලමුව virtual box පරිගනකයට install කරගන්න,

  2. දැන් Virtual box මෘදුකාංගයට ගිහින් පලමුව තියෙන New කියන button එක click කරන්න?මෙය එක වරක් පමණයි කල යුත්තේ?




  3. ඊලගට ආපු window එකේ Name කියන තැනට අපි දාන්න යන os එකේ නම ලබා දිලා,os type එක හරියට select කරලා දෙන්න,




  4. දැන් එම os run වෙන්න අපි වෙන් කරන Ram ප්‍රමාණය select කරන්න? ( සැ.යු : මෙම මෘදුකාංගය ක්‍රියාත්මක වන අවස්ථාවෙදි පමනක් මෙම වෙන් කිරිම ප්‍රයොජනයට ගනී.සාමානය භාවිතයේදි බල පෑමක් නොමැත)



  5. Hard Disk ධාරිතාව වෙන් කිරීමට Create New Hard Disk කියන එක select කරන්න,




  6. සමිපුරන hard disk ඉඩ ප්‍රමාණයම භාවිතා නොකර සීමිත ප්‍රමාණයක් භාවිතා කිරීම සදහා, Dynamical Expanding Storage සිලෙක්ටි කරන්න,මෙමගින් කාර්යක්ෂමතාවය අඩු ​නොවෙී?



  7. දැන් හාඩි ඩිස්කයෙන් කැමති ඉඩ ප්‍රමානයක් වෙන් කරන්න?අවම 8GB ප්‍රමාණයක් අවශය වෙී.



  8. ඉහත පියවරේ next කිරිමෙන් පසුව පහත ආකාරයෙන් virtual box මෘදුකාංගය පෙන්වයි?