Facebook ආදි සමාජශාලා වෙබි අඩවි තුලදී බොහෝ පුද්ගලයන්,තමන් හට පැමිනෙන සියලුම Friends request approve කිරීමට පුරැදු වී තිබෙනවා?තමුත් දිනෙන් දින අන්තර්ජාලය හරහා සිදුවන අපවාර වැඩී වීමට මුලික හේතුවක් වී තිබෙන්නේද එයයි?එම නිසා තමන් හොදින් දන්නා අදුරන පුද්ගලයන් පමණක් තම ගිනුමට ඈතුලු කර ගන්නවා නමි එය වඩාත් ආරක්ෂාකාරි ක්‍රියා මාර්ගයකි.මෙි ඒ පිලිබදව සරල දැනුවත් කිරීමකි,














0 comments:
Post a Comment