New !.... Online Customer Care

My status

May 24, 2012

තත්පර 30න් හොර Mobile හොයාගන්න!



විදුලි සංදේශන නියාමන කොමිසම විසින් මැත කාලයදේ දැනුමි දුන් ආකාරයට ඔබ මිලදි ගන්නා ජංගම දුරකථනය හොර එකක්ද හොද දුරකථනයක්ද යන්න සොයා ගත හැකි SMS සේවය දැන් දියත් කර තිබෙනවා?

මෙ සදහා ඔබ මිලදි ගන්න දුරකථනයේ IMEI අංකය ලබා ගෙන (*#06#) එය, IMEI (Space) අංක 15 යුත් IMEI අංකය සටහන් කර 1909ට SMS කරන්න.

එවිට විදුලි සංදේශන නියාමන කොමිසම ඒ සදහා ක්ෂනික ප්‍රතිචාරයක් ලබා දෙනු ඈත.එමගින් එම දුරකථනය හොද දුරකථනයක්ද,හොර දුරකථනයක්ද යන්න සොයාගත හැකිය.

අපට ලැබුණු ප්‍රතිචාරය පහත දක්වා ඈත.

Reactions:

1 comments:

copy කරන්නන්ට දෙන අවවාදය!