May 19, 2012

පාඨකයන්ගේ දැනගැනීම පිණිසයි!

Dilshan Wijesooriya   at  Saturday, May 19, 2012  1 comment

Software සිංහලෙන් වෙබි අඩවිය මැත කාලයක සිට සක්‍රීයව යාවත්කාලීන නොවනුයේ අතිශ්‍ය කාර්්‍යබහුලත්වය නිසා බව පාඪක ඔබ සැමට කනගාටුවෙන් දැනුමි දෙමු, ඉදිරිපත් කිරිමට විශාල ලිපි පෙලක් ඈතත්,මෙය තනීව පවත්වාගෙන යන වෙබි අඩවියක් බැවින් එම සියලුම කටයුතු අතපසු වී ඈත.ඒ පිලිබදව මා​ගේ දැඩි කණගාටුව පල කර සිටිමි.ඉතාමත් ඉක්මණින් නැවතත් වෙබි අඩවිය කලින් තිබු තත්වයට පත් කරන්නට මා බලාපොරොත්තු වෙමි?අප සමග රැදිසිටි ඔබ සැමට ස්තුතියි,

ඈඩිමින්

Tags:

1 comments: