New !.... Online Customer Care

My status

නැතිඋන Phone එක හොයා ගන්න නොමිලේ දෙන Software එකක්?

කවද හරි දවසක ඔයාලගේ Phone එක නැතිවෙලා තියෙනවද?එහෙම උනාම ඔයාලට කොචිචර දුකක් දැනෙන්න ඈතිද?phone එක හොරකමි කරොත් ඒකේ තියෙන ඔයාලගේ Personal Details සේරම වෙන කෙනෙක් ගාවට යනවා නේද?එහෙම වෙලාවකදි Phone එක ගත්ත කෙනා හොයාගෙන කනට ගහන එක තරමි සතුටක් තවත් තියෙනවද?

WebCam එක Security Cam එකක් කරමු!

අපි මාතෘකාවට බහිමු.මාතෘකාව කියවපු ගමන් තේරෙනවානේ අද මොකක්ද කරන්න යන්නේ කියලා?අපි අද නිකන් තියෙන web cam එක security cam එකක් කරන්නයි යන්නේ. හැබැයි නිකන්ම නිකන් security cam එකක් නෙවෙයි,Motion Detection Security Cam එකක් :O

Crack කරගෙන Folder Lock දාන්නේ මොකටද?

අපි හුගක් වෙලාවට තමතමන්ගේ පෙෘද්ගලික දේවල් පරිගණකය තුල හංගන්න Folder Lock Software's පාවිචිචි කරනවා.ඒත් ඒ සේරම වගේ Software's අපි මුදල් ගෙවලා මිලදී ගත යුතු Software's.ඒ වගේ වෙලාවට අපේ කස්ටිය කරන්නේ Crack කරපු Software's පාවිචිචි කරනවා.crack කරපු Software වලින් අපිට ඔිනි වැඩෙී කරලා දෙනවා,නමුත් හුග දෙනෙක් නොදන්න කරැණ තමයි මෙි Cracked Software's අපේ පරිගනකයට දැඩි ලෙස හානි කරනවා.

Unlock Any Dongle Totally Free

මෙන්න ගොඩක් අයට හුගාක්ම ඔිනි කරන Software කැල්ලක්.හොදම ආරංචිය තමයි මෙ Software එකෙන් ඔීනම Dongle එකක් තත්පර කිහිපයක් ඈතුලත Unlock කරගන්න පුලුවන්?කරන්න තියෙන්නේ Software එක දාලා Dongle එක Plug කරලා Unlock කියන Button එක Click කරන එක විතරයි?

WiFi Watcher කෙනෙක් සේවයට යොදවා ගන්න!

ලංකාවේ බොහෝ දෙනෙක් අන්තරජාලය පාවිච්චි කරන්නේ කේබල් එකක් හරහා හෝ ඩොන්ගල් එකක් මගින්ය.නමුත් වයිෆයි නෙට්වර්ක් එකක් හරහා අන්තරජාලය පාවිච්චි කරන අයත් නැතුවාම නොවේ.ඉතිං එහෙම වයිෆයි සබදතාවයක් තියෙන හුගාක් උදවිය ඒවාට සම්බන්ධ වීමට රහස් වචනයක් යොදාගෙන තිබේ.නමුත් එහෙම වයිෆයි නෙට්වර්ක් එකට රහස් වචනයක් දාලා තිබ්බත් ඒවාට හොර රහසේ ඇතුළුවීමට හැකියාවක් තිබේ.එහෙම හොර රහසේ ඇතුළු වෙලා ඉන්න අයව අදුර ගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් තමා WiFi Network Watcher මුදෘකාංගය.

June 24, 2012

ෆ්ලේම් ගැන තවත් හෙළිදරව්වක්

ඔත්තු බැලීමට අමතරව ෆ්ලේම් ‍වෛරසයට පරිගණකයේ දත්ත විනාශ කළ හැකි බව අනාවරණ කර ගෙන තිබේ.

ලොව ප්‍රමුඛ පෙළේ සයිබර් ආරක්ෂණ සමාගමක් පැවසූවේ, පරිගණක පද්ධතිවල දත්ත විනාශ කළ හැකි අංගයක් ෆ්ලේම් වෛරසයෙන් හඳුනා ගත් බවයි.

ඔත්තු බැලීමේ කටයුතු සඳහා යොදා ගැනෙන මෙතෙක් හමුවී ප්‍රබලම පරිගණක වෛරසය මෙය ලෙස සැලකෙයි.


ෆ්ලේම් ආරක්ෂණ විශේෂඥයින් පවසන්නේ, ඉරානයට පහරදීම සඳහා පසුගිය අප්‍රේල් මාසයේදී ෆ්ලේම් වෛරසය භාවිත කර ඇති බවයි.

ෆ්ලේම් වෛරසය හේතුවෙන් ඉරාන ඛනිජ තෙල් අමාත්‍යාංශයේ හා ප්‍රධාන තෙල් ගබඩා පර්යන්තයේ පරිගණකවල දත්ත විනාශ වූ බව ඉරානය මීට පෙර ප්‍රකාශ කළේය.

රසායනික බලාගාර ජලාශ වැනි යටිතල ව්‍යුහයන් ක්‍රියාත්මක වන පරිගණකවලට පහරදීමේ අවියක් ලෙස ෆ්ලේම් වෛරසය භාවිත කළ හැකි බව සයිබර් ආරක්ෂණ විශේෂඥයෝ පවසති.

ඒ අතර ඉරානය චෝදනා කරන්නේ, ඇමරිකාවේ ඊශ්‍රායලයේ හා බ්‍රිතාන්‍යයේ තවත් ප්‍රබල සයිබර් ප්‍රහාර සැලැස්මක් හඳුනාගත් බවයි.

June 21, 2012

මිනිස් කනකින් පළමු වරට මයිටාවන් හමු වෙයි!


ප්‍රථම වතාවට ගෘහ දුවිලි මයිටාවෝ මිනිස් කනක් තුළ සිට හමු වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය  පවසන්නේ ගෘහ දූවිලි මයිටාවන්  ලෙස හඳුන්වනු ලබන මෙම මයිටාවන්  වියළි පරිසරයක් තුළ  දූවිලි සමඟ බහුලව දක්නට ලැබෙන ක්ෂද්‍ර ජීවි විශේෂයක්  බවයි.

පසුගිය දා කළුතර නාගොඩ මහරෝහලට පැමිණි පුද්ගලයකුගේ කන පරික්ෂා කිරීමේදී එහි සිට එම මයිටාවන් හමු වී තිබේ.

අමාත්‍යාංශය පවසන්නේ මෙම ගෘහ දුවිලි මයිටාවන් මගින් රෝග බෝවීමට ඉඩකඩක් නොමැති වුවත් එම ක්ෂද්‍ර ජිවි විශේෂය බැහැර කරන අපද්‍රව්‍ය මගින් ඇතැම් අවස්ථාවලදී ඇදුම වැනි රෝගී තත්ත්වයන් ඇතිවිය හැකි බවයි.

විශේෂයෙන් දුවිලි සහිත අපිරිසිදු පරිසරයක් තුළ එම මයිටාවන් ජිවත්වන බැවින් ශාරීරික අපිරිසිදුකම හේතුවෙන් එම ජීවින් වර්ධනය විය හැකියි.

මීට පෙර ජංගම දුරකථනයක සිට මෙවැනි මයිටාවන් සිය ගණනක් හමු විය.

කෙසේ වෙතත් මෙම තැනැත්තාගේ කනට ජංගම දුරකථනයක් මගින් මෙම ජීවියා ඇතුළු වු බවට තහවුරු වී නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

June 20, 2012

Dialog TV හා Peo TV HD තාක්ෂණයට සැරසෙයි!

ඩයලොග් TV ආයතනය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ TV HD විකාශන කටයුතු කිරීම සඳහා තාක්ෂණික කටයුතු සිදුකරමින් පවතින බව වාර්තා වේ.

ඒ අනුව අයි. පි ටි.වී තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන පියෝ ටි.වී ඉදිරියේදී UTStarcom සමග එක්ව HD තාක්ෂණය ඔස්සේ විකාශය කල හැකි සෙටප් බොක්ස් හදුන්වා දීමට නියමිතයි.

ඩයලොග් ටි.වී විසින් HD රුපවාහිනී නාලිකා කිහිපයක් ලබා දීම පරීක්ෂණ මට්ටමින් මේවනවිට ආරම්භ කර ඇති අතර ඔවුන් HD නාලිකා සඳහා වෙනමම පැකේජයක් හදුන්වා දීමට නියමිතයි.

මේ වන විට අප වෙත වාර්තා වන්නේ පහත ඇති HD නාලිකා රුපියල් 990 ක මාසික ගාස්තු යටතේ ලබාදීමට නියමිත බවකි. (බදු සමඟ රු. 1,200/-ක් පමණ)

  • Star Movies HD
  • AXN HD
  • Ten HD
  • Nat Geo HD 
එම නාලිකා සමග නොමිලේ ලැබෙන සාමාන්‍ය නාලිකා
  • Fashion TV
  • History Channel TV18
  • Ten Action
  • BBC Entertainment
තවද දැනට ඩයලොග් ටි.වී පරිශීලකයන්ට මෙම පහසුකම ලබාගැනීමට රුපියල් 2990 ක් ගෙවා HD රිසිවරයක් ඩයලොග් වෙතින් ලබාගත යුතුය.

මෙම HD නාලිකා අතුරින් Nat Geo HD හා Ten HD යන නාලිකා Full HD නාලිකා වන අතර අනෙක් නාලිකා දෙක Upscale HD නාලිකාය.

මෙතෙක් කලක් ලංකාවේ පුද්ගලයන් HD නාලිකා ලබාගත්තේ ඉන්දියාවේ Dish TV රිසීවර් මෙරටට ගෙන ඒමෙනි. ඒ අනුව රු. 1300/-ක් වැනි මුදලකට (ඉන්දියන් රු. 550කට) HD නාලිකා 40 ක් (හා සාමාන්‍ය නාලිකා 235ක් පමණ) ලබාගැනීමට හැකි විය. එම HD නාලිකා 40 අතුරින්ද Full HD නාලිකා ඇත්තේ 12ක් පමණි. අනෙක් නාලිකා 28 Upscale HD නාලිකාය.

දල වශයෙන් HD නාලිකා විකාශනය කරන රටවල් අතුරින් ඕස්ට්‍රේලියාවේ HD නාලිකා 15ක්, UAE වල 36ක්, ඉන්දියාවේ 40ක්, බ්‍රිතාන්‍යයේ 76ක් හා ඇමරිකාවේ 210ක් ඇත.

Hiru TV නාලිකාව HD Ready ලෙස විකාශණය කරන බවට ඔවුන් ප්‍රචාරය කළද මෙතෙක් කලක් විකාශනය කලේ ඇනලොග් තාක්ෂණය ඔස්සේ සාමාන්‍ය චැනලයක් ලෙසය. මෙතෙක් කලක් HD විකාශණ තාක්ෂණය ලංකාවේ නොතිබූ නිසා එය හුදෙක් ප්‍රචාරය පිණිස HD ලෙස ඔවුන් යොදාගන්නා ලදි.

June 14, 2012

Dialog වෙතින් Dialog Ez Cash හදුන්වා දෙයි!




ජංගම සන්නිවේදනය ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ වෙළදපොළ ප්‍රමුඛයා වන ඩයලොග් ආසිආටා සමාගම මෙරට ජංගම දුරකථනයෙන් කෙරෙන පළමු මුදල් ගනුදෙනු සේවාව හදුන්වා දී ඇත.

ජංගම දුරකථනය හරහා කෙරෙන මෙම අතිනවීන මුදල් සේවාව ඩයලොග් මගින් හදුන්වා දෙන ලද්දේ ඩයලොග් Ez Cash යනුවෙනි.

මෙහිදි ජංගම දුරකථන ග්‍රාහකයින්ට සිය ජංගම දුරකථනය තුළ ජංගම මුදල් ගිනුමක් පවත්වා ගෙන යාමේ අවස්ථාව උදාවේ.මේ වනවිට මිලියන 7.5 අධික ග්‍රාහකයන් වෙත මෙම සේවාව ඔස්සේ මුදල් යැවීමට හෝ ලබාගැනීමට සහ සෘජුවට සිය ජංගම දුරකථනය යොදා ගනිමින් බිල්පත් ගෙවිම මෙන්ම භාණ්ඩ හා සේවා ගාස්තු ගෙවීමද සිදු කල හැක.

ශ්‍රී ලංකාවේ ජංගම සන්නිවේදන ක්ෂේත්‍රය ජංගම මුදල් යුගයක් කරා ගෙන යාමට පුරෝගාමීත්වය දිමට හැකිවිම වරප්‍රසාදයක් ලෙස සලකන බවත්, මෙහිදි ජංගම දුරකථනය මුදල් ගනුදෙනු සදහා භාවිතා කරන මෙවලමක් බවට පත්වන බවත්, ඩයලෝග් ආසිආටාහි අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසුරිය මහතා පැවසීය.

ඩයලොග්හි ජංගම මුදල් සේවාව වන Ez Cash හදුන්වාදීමත් සමඟ මිලියන 7.5 ට ට අධික ඩයලොග් ග්‍රාහකයන් හට තම ජංගම දුරකථනය මගින් #111# ඩයල් කිරීමෙන් මෙම සේවාව ලබා ගත හැකිය.

දිවයින පුරා ඇති අලෙවි සැල් 10,000 ට අධික සංඛ්‍යාවකින් මෙම සේවාව ලබා ගත හැකිය.

මුදල් ඇතුලත් කරගැනීම සුපිරි වෙළදසැල්, බැංකුශාඛා ටේලර් යන්‍ත්‍ර, අන්තර්ජාලය හා දුරකථන බැංකු සේවාවන් ඔස්සේද සිදුකර ගත හැකිය.

Ez Cash ගිණුම් අතර මුදල් හුවමාරුවද භාණ්ඩ හා සේවා සදහා ගෙවීම, අන්තර්ජාලය ඔස්සේ කරන මිලදී ගැනීම්, ජංගම දුරකථනයේ ඇති තෛයි භාෂා සේවා ජාලය ඔස්සේ කෙටි පණිවිඩයක් මගින් සිදුකල හැකිය.

අතිශ්‍ය දියුණු තත්ත්වයේ සෑම ජංගම මුදල් ගනුදෙනුවක්ම ග්‍රාහකයාට අදාළ රහස්‍ය අංකයකින් මෙන්ම 3DES අනුමැතිය හා සෙසු ක්‍රියාමාර්ග ඔස්සේ සුරක්ෂිත කොට ඇත 



To Send Money
Step 1: Dial #111# and select “Send Money”
Step 2: Enter PIN
Step 3: Enter recipient’s mobile number
Step 4: Enter amount
Step 5: Confirm transaction
Step 6: You will receive a receipt via SMS

For Dialog Bill Payments
Step 1: Dial #111# and select “Dialog Payments” from menu
Step 2: Enter PIN
Step 3: Select one of the following (Dialog Mobile, Dialog TV, Dialog WiMax, Dialog Fixed Line)
Step 4: Enter your Dialog mobile number / account number
Step 5: Enter amount
Step 6: Confirm transaction
Step 7: You will receive a receipt via SMS

For Utility Bill Payments
Step 1: Dial #111# and select “Utility Payment” from menu
Step 2: Enter PIN
Step 3: Select relevant utility provider (CEB, LECO, Water Board, SLT etc.)
Step 4: Enter account number(Avoid using spaces & symbols when entering an A/C number)
Step 5: Enter amount
Step 6: Confirm transaction
Step 7: You will receive a receipt via SMS

For Pay Merchant
Step 1: Dial #111# and select “Pay Merchant”
Step 2: Enter PIN
Step 3: Enter merchant’s mobile number
Step 4: Enter amount
Step 5: Confirm transaction
Step 6: You will receive a receipt via SMS

For Balance Check
Step 1: Dial #111# and select “Balance Check”
Step 2: Enter PIN
Step 3: View pop-up screen with details on phone

For Mini Statement
Step 1: Dial #111# and select “Mini Statement”
Step 2: Enter PIN
Step 3: View pop-up screen with details on phone

For Change PIN
Step 1: Dial #111# and select “Change PIN”
Step 2: Enter current PIN
Step 3: Enter new eZ Cash PIN
Step 4: Re-enter new PIN
Step 5: Receive SMS confirmation

eZ Cash Account Top-up / Recharge
Step 1: Merchant initiates the transaction
Step 2: You will have to provide your mobile number, the amount to be topped up
Step 3: Hand over the cash to the merchant
Step 4: You will receive a confirmation SMS

To Withdraw Cash at any eZ Cash Point
Walk into any eZ Cash Point and request for the Cash Withdrawal Service
Step 1: Merchant initiates the transaction
Step 2: You will have to provide your mobile number and the amount which is to be withdrawn
Step 3: Once Merchant confirms Transaction you will immediately receive a pop-up on your phone requesting your PIN to authorise theTransaction
Step 4: Enter your PIN on your mobile to authenticate
Step 5: You will receive a confirmation SMS
Step 6: Merchant will hand over cash



Chargers

Transaction Type eZ Cash Account Category Minimum Limit Per Transaction (LKR) Maximum Limit Per Transaction (LKR)
Top-up and Receive Money Classic Account N/A 10,000
Power Account N/A 25,000
Send Money Classic Account N/A 5,000
Power Account N/A 5,000
Dialog Bill Payments Classic Account 20 10,000
Power Account 20 25,000
Utility Bill Payments Classic Account 20 5,000
Power Account 20 25,000
Payment for Goods at eZ Cash merchants Classic Account 10 5,000
Power Account 10 25,000
Internet Based Payments for any web merchant Classic Account 10 5,000
Power Account 10 25,000

eZ Cash Transaction Charges

Transaction Type Transaction Charges (Rs.)
Cash Top-Up FREE
Send Money
Rs. 0 – 200 FREE
Rs. 201 – 500 2
Rs. 501 – 1,000 5
Rs.1,001 – 3,000 10
Rs.3,001 – 5,000 15
Dialog Bill Payments (Mobile, Television, Fixed Line, Internet) FREE
Utility Bill Payments (CEB, LECO, NWSDB (Water), SLT etc.) Direct from your Mobile 20
At eZCash point with Merchant Assistance – 25
Cash Withdrawal
Rs. 0 – 200 5
Rs. 201 – 500 10
RS. 501 – 1,000 20
Rs. 1,001 – 3,000 60
Rs. 3,001 – 5,000 100
Payment of Goods at eZ Cash merchants FREE
Mini Statement FREE
Detailed Printed Statement 200.00 made available at Dialog Customer Care Centres only
Balance Check FREE
Change PIN FREE
* All charges provided above are subject to change


June 10, 2012

Windows 7 ගැන


වින්ඩෝස් 7 යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් වල නවතම නිකුතුවයි. මෙය පෞද්ගලික පරිගණක සදහා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඉදිරිපත් කරනලද මෙහෙයුම් පද්ධතිවලින් එකකි. වින්ඩෝස් 7 නිකුත් වූයේ 2009 ජූලි 22 දා නිෂ්පාදනය අවසාන කිරීමෙන් පසුවය. එහෙත් එය සිල්ලරට විකිණීම සදහා නිකුත් වූයේ 2009 ඔක්තෝබර් 22 දාය.

මෙහි පූර්වගාමියා වූ වින්ඩෝස් විස්ටා නිකුත් වීමෙන් තෙවසරකට පසු මෙය නිකුත් කෙරිණි.වින්ඩෝස් 7 වල යම් සංඛ්‍යාත්මක අලුත් ලක්ෂණ තිබේ, උදාහරණ ලෙස අතථ්‍ය දෘඩ ඩිස්ක සදහා සහය දැක්වීම, වැඩිදියුණු කල බහු-ලක්ෂ සකසනවල ක්‍රියාකාරිත්වය වැනි දෑ වින්ඩෝස් 7 වල දැකිය හැක.

වින්ඩෝස් 7
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ සාමාජිකයෙකි
Windows 7 logo.svg.png
Windows 7.png
වින්ඩෝස් 7 අවසාන සංස්කරණයෙහි තිර රූපකයක්
විකාශකයා
මයික්‍රොසොෆ්ට් සංස්ථාව
වෙබ් අඩවිය නිල වෙබ්අඩවිය
Releases
නිකුත්වූ දිනය RTM: July 22, 2009
Retail: October 22, 2009 (info)
වත්මන් සංස්කරණය 6.1 (Build 7601: Service Pack 1) (පෙබරවාරි 22, 2011; 14 මාස ගණනකට පෙර) (info)
මූලාශ්‍ර ආකෘතිය නිමවූ මූලාශ්‍ර / බෙදනලද මූලාශ්‍ර
බලපත්‍රය MS-EULA
කර්නල් වර්ගය දෙමුහුන්
යාවත්කාලීන ක්‍රමය වින්ඩෝස් නවීකරණය
කරළි සහය IA-32, x86-64
පූර්වගමනය කළේ වින්ඩෝස් විස්ටා


වින්ඩෝස් 7 සදහා අවශ්‍ය අවම දෘඩාංග අවශ්‍යතා
නිර්මාණ ශිල්පය බිටු-32 බිටු-64

සකසනය :1 GHz x86 සකසනයක් 1 GHz x86-64 සකසනයක්
මතකය (RAM) :1 GB 2 GB
ග්‍රාපික කාඩ් පත :DirectX 9 ග්‍රාපික සකසනය සමග WDDM driver model 1.0
(Not absolutely necessary; only required for Aero)
HDD නිදහස් ඉඩ :16 GB of free disk space 20 GB of free disk space
ප්‍රකාශ ධාවකය :DVD drive (only to install from DVD/CD Media)

Microsoft Windows


මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ මෙහෙයුම් පද්ධති ඇරඹුණේ IBM PC සඳහා වූ පැරණි MS-DOS මෙහෙයුම් පද්ධතියට වූ එකතු කිරීමක් වශයෙනි. නුතන සංස්කරණ පදනම් වී ඇත්තේ සත්‍ය ලෙසට OS/2 සඳහා තනා ඇති හා VMS ගෙන් ලබාගත් වින්ඩෝස් NT කර්නලය මතයි. වින්ඩෝස් x86-64 හා ඉටැනියම් (Itanium) සකසු මත ධාවනය වේ. මුල් කාලීන සංස්කරණ DEC ඇල්ෆා, , MIPS ෆෙයාර් චයිල්ඩ් (Fairchild) (පසුව ඉන්ටර්ග්‍රාප්) Intergraph) ක්ලිපර (එය SPARC සැලසුම මත තැබීමට ද යම් කාර්යයක් සිදු කරන ලදී) මත ධාවනය විය.

2007 සැප්තැම්බර් වන විට ලෝක ව්‍යාප්ත වැඩතල (desktop) වෙළඳ පොළ කොටස්වලින් වැඩි ප්‍රමාණයක් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සතු විය. වින්ඩෝස්, සත්කාරකවල වෙබ් සත්කාරක හා දත්ත සමුදා සත්කාරක වැනි උපකාරක යෙදුම්වල ‍භාවි‍තා වේ. නූතන වසරවල මයික්‍රොසොෆ්ට් සමාගම ඕනෑම ව්‍යාපාර යෙදුමක් සාමාන්‍ය කිරීමට වි‍න්ඩෝස්වලට හැකි බව විදහා දැක්වීමට විශාල වෙළඳ හා පර්යේෂණාත්මක හා සංවර්ධන මුදලක් වැය කර ඇත. එහි ප්‍රතිඵලය් ලෙස ස්ථායී මිල / කාර්ය සාධක වාර්තා (TPC බලන්න) හා ව්‍යාපාර වෙළඳ පොළේ කැපී පෙනන පිළි ගැනීමත් ලැබී ඇත.

 වින්ඩෝස් 1.0, පලමු සංස්කරණය, 1985 දී නිකුත් කරන ලදී

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ වඩාත් පුළුල්ව භාවිතා වන සංස්කරණය වන්නේ 2001 ඔක්තෝබර් 25 නිකුත් වූ වින්ඩෝස් එක්ස්පී ය. 2006 දී අවුරුදු පහක සංවර්ධන කාර්යයකින් අනතුරුව මයික්‍රොසොෆ්ට් සමාගම, නව අංග හා නව පරිමිත වෙනස් වීම් විශාල ප්‍රමාණයකින් යුත් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ නවතම මෙහෙයුම් පද්ධති සංස්කරණය වූ වින්ඩෝස් විස්ටා නිකුත් කරන ලදී. මේවා අතර ප්‍රධාන වන්නේ නව පරිශීලක අතුරු මුහුණත හා වින්ඩෝස් ඒරෝ (Aero) ලෙස හඳුන්වන චිත්‍රක විලාසය පරිශීලක ගිණුම් පාලනය වැනි නව ආරක්ෂක අංග හා වින්ඩෝස් DVD මේකර් (වින්ඩෝස් DVD Maker) වැනි නව බහු මාධ්‍යය යෙදුම්ය. වින්ඩෝස් 7 නැමැති කේත නාමයෙන් හඳුන්වන නව සංස්කරණ‍යක් 2009 – 2010 කාලය තුළ නිකුත් කරන බව මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රකාශ කර ඇත.


වින්ඩෝස් logo
වින්ඩෝස් 7 desktop

නවතම වින්ඩෝස් නිකුතුව, වින්ඩෝස් 7, මේසයක මතුපිට තබන ක්ෂුද්‍ර පරිගණකය සහ ආරම්භක මෙනුව පෙන්වමින්
සමාගම / විකාශකයා මයික්‍රොසොෆ්ට්
වැඩසටහන් කරන ලද්දේ C, C++ සහ රැස්කිරීම් භාෂාව
මෙ.ප පෙළපත වින්ඩෝස් 9x, වින්ඩෝස් CE සහ වින්ඩෝස් NT
වැඩකරන තත්ත්වය පොදුවේ නිකුත් කරන ලදී
මූලාශ්‍ර ආකෘතිය නිමවූ මූලාශ්‍ර / බෙදනලද මූලාශ්‍ර
ප්‍රථම නිකුතුව නොවැම්බර් 20, 1985 (as වින්ඩෝස් 1.0)
අලෙවිකරණ ඉලක්කය පුද්ගලික පරිගණකකරණය
ලැබිය හැකි භාෂා බහු භාෂා (listing of available වින්ඩෝස් 7 language packs)
යාවත්කාලීන ක්‍රමය වින්ඩෝස් නවීකරණය
සහයදක්වන කරළි IA-32, x86-64 සහ Itanium
කර්නල් වර්ගය දෙමුහුන්
සාමාන්‍ය පරිශ්‍රීලක අතුරු මුහුණත ග්‍රාපිකරූපී (වින්ඩෝස් ගවේශකය)
බලපත්‍රය හිමිකාර වාණිජ මෘදුකාංග
නිල වෙබ් අඩවිය windows.microsoft.com

June 4, 2012

Mozilla Firefox ගැන මෙ දේවල් දන්නවද?




මොසිල්ලා ෆයර්ෆොක්ස් යනු මොසිල්ලා සමාගම විසින් පවත්වාගෙන යන නොමිලයේ ලබාගත හැකි විවෘත කේත වෙබ් බ්‍රව්සරයක් වන අතර මෙය මොසිල්ලා ඇප්ලිකේෂන් ස්යිට් වෙතින් බිඳි ආවකි. 2011 ‍මාර්තු වන විට 30% ක වෙළඳපොල කොටසක් හිමි කරගනිමින් ෆයර්ෆොක්ස් වර්තමාන ලෝකයේ භාවිත වන දෙවන ජනඃප්‍රියම වෙබ් බ්‍රවුසරය බවට පත්විය.

වර්තමාන බොහොමයක් වෙබ් ප්‍රමිතීන් ක්‍රියාවට නැංවූ සහ අනාගතයේදී ප්‍රමිතීන් බවට පත්වේ යැයි බලාපොරොත්තු වියහැකි විශේෂාංග වලින් සමන්විත ගෙකෝ පිරිසැලසුම් යන්ත්‍රය (Gecko layout engine) වෙබ් පිටු විදහා දැක්වීම සඳහා ෆයර්ෆොක්ස් විසින් භාවිත කරනු ලබයි.
පටිතිගත පිරික්සුම (tabbed browsing), අක්ෂරවින්‍යාසය සෝදිසි කිරිමේ මෙවළමක් (spell checker), වෘද්ධි සේවීම් (incremental find), සජීවි පිටුසන් කිරීම (live bookmarking), බාගත කිරීම් කළමණාකාරකයක් (download manager), පුද්ගලිකව සැරිසැරීම (Private browsing), ගූගල් සේවාවක් මත පදනම් වූ (geolocation ලෙසින් හඳුන්වන) සිටින ස්ථානය දැන ගැනීමේ හැකියාව සහිතව පිරික්සීම සහ බ්‍රව්සරය හා ඈඳුණු සෙවුම් පද්ධතියක් (මෙය බො‍හෝ ස්වදේශියකරණ සංස්කරණයන් සඳහා ගූගල් සෙවුම් යන්ත්‍රය වේ) ෆයර්ෆොක්ස් තුළ අන්තර්ගත නවතම විශේෂාංග වලින් කිහිපයකි.

තෙවන පාර්ශවයේ සංවර්ධකයින් විසින් නිර්මාණය කරන ලද පුළුල් පරාසයක විහිදුනු ඈඳුම් එකතුවක් (add-ons) මගින් මෙයට තවත් ක්‍රියාකාරකම් එකතු කර ගතහැකි වීම ෆයර්‍ෆොක්ස් වෙත බොහෝ පරිශ්‍රීලකයින් ආකර්ෂණය කරගන්නා විශේෂාංගයකි.ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්, ග්නූ/ලිනක්ස්, මැක් OS X, FreeBSD සහ බොහෝ වෙනත් විවිධ මෙහෙයුම් පද්ධති සංස්කරණ මත ධාවනය කළ හැක. මෙහි වර්තමාන ස්ථාවර අනුවාදය 4.0.1 වන අතර, එය 2011 අප්‍රේල් 28 වැනි දා නිකුත් කරන ලදී. ෆයර්ෆොක්ස්හි මූල කේතය මොසිල්ලා ට්‍රයි-ලයිසන්ස් (tri-license) GNU GPL/GNU LGPL/MPL නියමයන්ට යටත් වූ නොමිලේ සහ විවෘත ‍මූල මෘදුකාංගයකි.

ඉතිහාසය

ඩේව් හයිට් (Dave Hyatt) සහ බ්ලේක් රෝස් (Blake Ross) මොසිල්ලා ව්‍යාපෘතියේ පරික්ෂණාත්මක ශාඛාවක් වූ ෆයර්ෆොක්ස් ව්‍යාපෘතියේ වැඩ කිරීම ආරම්භ කරන ලදී. අනුග්‍රාහක නෙට්ස්කේප් වල ව්‍යාපාරික අවශ්‍යතාව සහ වැඩසටහන් සංවර්ධකයින් විසින් පවත්වාගෙන යන අනවශ්‍ය විශේෂාංග නිසා මොසිල්ලා බ්‍රවුසරයේ උපයෝගීතාවය පහත වැටීම සිදුවන බව ඔවුන් දෙපළගේ විශ්වාසය විය.තමන් දුටු මෙම අනවශ්‍ය වැඩසටහන් වලින් පිරුණු මොසිල්ලා ස්යිට් හා සටන් වැදීමට, ඒ සඳහා ආදේශකයක් ලෙස හාවිත කිරීමේ අදහසින් ඔවුන් විසින් වෙබ් බ්‍රවුසරයක් නිර්මාණය කරන ලදී. පසුව මොසිල්ලා පදනම තම අරමුණ මොසිල්ලා ස්යිට් සිට ෆයර්ෆොක්ස් සහ තන්ඩර්බර්ඩ් දක්වා වෙනස් කරීමට තීරණය කළ බව 2003 අප්‍රේල් 3 වන දින නිවේදනය කළේය.

පෙර අනුවාද

ෆයර්ෆොක්ස් ව්‍යාපෘතිය නම් වෙනස් කිරීම් කිහිපයකට භාජනය වුනි. මුලින්ම මෙය ෆීනික්ස් (Phoenix) ලෙස නම් කරන ලදී. පරිගණක බයෝස්(BIOS) මෘදුකාංග නිර්මාණය කරන සමාගමක් වන ෆීනික්ස් ටෙක්නොලොජීස් සමඟ පැණනැගුනු වෙළඳනාම පිළිබඳ මතභේදයක් නිසා මෙම නම වෙනස් කිරීමට සිදු විය. පසුව ෆයර්බර්ඩ් නමින් නැවත නම් තැබූ මෙයට එරෙහිව නොමිලයේ බෙදාහරින ෆයර්බර්ඩ් දත්ත ගබඩා මෘදුකාංග ව්‍යාපෘතිය (Firebird free database software project) සිය දැඩි අකමැත්ත ප්‍රකාශ ලදී. ඊට ප්‍රතිචාර ලෙස, මෙම දත්ත ගබඩා ව්‍යාපෘතියේ නම සමඟ ඇතිවන පටලැවිලි සහගත තත්ත්වය මග හැරීම සඳහා මොසිල්ලා පදනම සිය බ්‍රවුසර නාමය සෑම විටම මොසිල්ලා ෆයර්බර්ඩ් ලෙස සඳහන් කළ යුතු යැයි ප්‍රකාශයට පත් කරන ලදී.

දිගින් දිගටම මෙම දත්ත ගබඩා සර්වර් සංවර්ධක ප්‍රජාවගෙන් එල්ල වූ බලපෑම නිසා මොසිල්ලා ෆයර්බර්ඩ් නාමය 2004 නොවැම්බර් 9 වන දින මොසිල්ලා ෆයර්ෆොක්ස් ලෙස වෙනස් කෙරිණ. මෙය බොහොවිට ෆයර්ෆොක්ස් ලෙසින් පමණක් භාවිත වන අතර Fx හෝ fx ලෙස ලඝු කොට දැක්වීම‍ට මොසිල්ලා පදනම වැඩි කැමැත්තක් දක්වන මුත් බොහොවිට එය "FF" ලෙස ලඝු කොට දක්වයි. 2004 නොවැම්බර් 9 වනි දා එළි දුටු ෆයර්ෆොක්ස් හි 1.0 අනුවාදයට පෙර ෆයර්ෆොක්ස් ව්‍යාපෘතිය බොහෝ අනුවාද මතින් ගමන් කරන තිබුනි. ස්ථායිතා සහ ආරක්ෂක තිර කිරිම් (fixes) මාළාවකට පසුව මොසිල්ලා පදනම විසින් පළමු ප්‍රධාන යාවත්කාලීන කිරීම ෆයර්ෆොක්ස් 1.5 අනුවාදය ලෙස 2005 නොවැම්බර් 29 වන දින නිකුත් කරන ලදී.

2.0 වැනි අනුවාදය

ෆයර්ෆොක්ස් 2 අනුවාදය 2006 ඔක්තෝබර් 24 දා එළි දැක්විය. මෙම අනුවාදනය තුළ පටිතිගත පිරික්සුම් පරිසරය (Tabbed browsing environment), දිගු කළමණාකාරකය (Extensions manager), GUI, සොයා ගැනීම් (find), සෙවුම් (search) සහ මෘදුකාංගය යාවත්කාලීන යන්ත්‍රය; සඳහා නවීකරණයන් සහ නව සැසි ප්‍රතිෂ්ඨාපන (session restore) විශේෂාංගයක්; පේළිගත අක්ෂරවින්‍යාසය පිරික්සීම (inline spell checking) සහ පසුව ක්‍රමලේඛනය තුළට ඒකාබද්ධ කෙරුණු දිගුවක් ලෙසින් ගූගල් විසින් ක්‍රියාවට නැන්වූ ප්‍රති-තතුබෑමේ (anti-phishing) විශේෂාංගයක් ඇතුළත් කොට තිබුනි. 2007 දෙසැම්බරයේ දී ෆයර්ෆොක්ස් ලයිව් චැට් (Firefox Live Chat) සේවාව දියත් කරන ලදී. එය ස්වේච්ඡා සේවකයින් විසින් ජීව් සොෆ්ට්වෙයා (Jive Software) විසින් බලගැන්වු පද්ධතියක් හරහා සිදු කරන ලබයි. එමගින් පරිශීලකයින්ට ප්‍රශ්නයක් යොමු කිරීමේ අවස්ථාව උදාවන අතර මෙහෙයුම් කටයුතු සිදුකරන වේලාව තුළදී ප්‍රතිචාරයක් දැක්වීම සහතික කරන අතර එයින් පසු වේලාවකදී හෝ පිළිතුරු ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව පැවතිය හැක.

3.0 වැනි අනුවාදය

2008 ජූනි 17 වන දින මොසිල්ලා පදනම විසින් මොසිල්ලා ෆ‍යර්ෆොක්ස් 3 නිකුත් කරන ලදි. වෙබ් පිටු විදහා දැක්වීම සදහා ෆයර්ෆොක්ස් 3 විසින් යොදාගනු ලබන්නේ ගෙකෝ පිරිසැලසුම් යන්ත්‍රයේ 1.9 වන අනුවාදය වේ. බොහෝ දෝෂ සඳහා තිර කිරීම්, වෙබ් ප්‍රමිතීන් සඳහා දක්වන අනූකූලතාවයේ වැඩි දියුණු කිරීම්, නව මෘදුකාංග ක්‍රමලේඛණ අතුරුමුහුනතක්(API) ඉදිරිපත් කිරීම, මෙම නව අනුවාදයේ දක්නට ලැබුනි. මෙහි අන්තර්ගත අමතර විශේෂාංග නම් ප්‍රතිනිර්මාණය කරන ලද බාගත කිරීම් කළමණාකාරකය, පිටුසන් සහ අතීතය සඳහා වෙන්වු නවතම "ස්ථාන" පත්ධතිය සහ වෙනස් මෙහෙයුම් පද්ධති සඳහා එකිනෙක වෙනස් තේමා (Themes) ඉදිරිපත් කිරීමයි.

4.0 වැනි අනුවාදය

මොසිල්ලා පදනම විසින් Tumucumaque කේතනාමය යටතේ 2011 මාර්තු 22 වැනි දින ෆයර්ෆොක්ස් 4 අනුවාදය නිකුත් කරන ලදී.නවතම පරිශීලක අතුරුමුහුණතකින් සමන්විත මෙය වැඩි වේගයකින් ක්‍රියාත්මක වන බව කියවේ.මෙහි වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් වලට අදාළ නව අතුරුමුහුණත් වල මූලික හැඩතලයන් 2009 ජූලි මාසයේ දී එළි දැක්විය. මෙම අනුවාදය සඳහා අතුළත් කර ඇති අනෙකුත් විශේෂාංග නම් වැඩි දියුණු කළ නිවේදන ක්‍රමවේදය (notifications), පටිති ගොණු, අයදුම් පටිති, නැවත නිර්මාණය කළ ඈඳූම් කළමණාකාරකය, ෆයර්ෆොක්ස් සින්ක් (Firefox Sync) සමග අනුකලනය සහ බහුස්පර්ශක තිර සඳහා සහය දැක්වීම වේ.
මෙම 4.0 වැනි අනුවාදය HTML5, CSS3, WebM සහ WebGL. යන අංගයන් අළුතින් එක් කළ හෝ ඒවා සඳහා දක්වන සහය වැඩි දියුණු කළ ගෙකො 2.0 පිරිසැලසුම් යන්ත්‍රය මත පිහිටුවා ඇති අතර නවතම ජාවාස්ක්‍රිප්ට් (JägerMonkey) යන්ත්‍රයකින් සහ වඩා දියුණු XPCOM අයදුම් ක්‍රමලේඛණ අතුරු මුහුණත් වලින් සමන්විතය.

5.0 වැනි අනුවාදය

ෆයර් ෆොක්ස් 5 යනු නවතම ස්ථායී අනුවාදයයි. 2011 ජූනි මස 21 වනදා නිදහස් විය. කලින් නිදහස් කල ප්‍රධාන අනුවාදය වන 4.0 වන අනුවාදය නිදහස් වී ගතවී ඇත්තේ මාස 3ක් පමණි. මෙය ෆයර් ෆොක්ස් හි නිකුතු ක්‍රියාවලියේ පළමුවැන්නයි. ගූගල් ක්‍රෝම් හි සීඝ්‍ර නිකුතු ක්‍රියාවලියට හා අනුවාද අංකයට සමපාත වීමට දරණ උත්සාහයකි

විශේෂාංග

  • පටිතිගත පිරික්සුම (tabbed browsing), අක්ෂරවින්‍යාසය සෝදිසි කිරිමේ මෙවළම(spell checker), වෘද්ධි සේවීම් (incremental find), සජීවි පිටුසන් කිරීම (live bookmarking), සංගෘහිත බාගත කිරීම් කළමණාකාරකය (download manager), ගූගල් සේවාවක් මත පදනම් වූ (geolocation ලෙසින් හඳුන්වන) සිටින ස්ථානය දැන ගැනීමේ හැකියාව සහිතව පිරික්සීම සහ ගූගල් වල ඇතුලත් වන සෙවුම් පද්ධතිය ෆයර්ෆොක්ස් වල ඇතුලත් විශේෂාංග වේ. තෙවන පාර්ශවයේ සංවර්ධකයින් විසින් නිර්මාණය කරන ලද පුළුල් පරාසයක විහිදුනු ඈඳුම් එකතුවක් මගින් මෙයට තවත් ක්‍රියාකාරකම් එකතු කර ගතහැකි වීම ෆයර්‍ෆොක්ස් වෙත බොහෝ පරිශ්‍රීලකයින් ආකර්ෂණය කරගන්නා විශේෂාංගයකි.
  • ෆයර්ෆොක්ස් දෝස කොන්සෝලය (Error Console) හෝ ලේඛ වස්තු ආකෘතිය පරික්ෂකය (DOM Inspector) ආදී මෙවලම් හෝ ෆයර්බග් (Firefox extension) ආදී දිගු නිසා හෝ ‍ක්‍රමලේඛණ සංවර්ධකයින් සඳහා ද වටපිටාවක් ෆයර්ෆොක් විසින් නිර්මාණය කර දෙයි.

සම්මතයන් සඳහා සහය

ඒ ඒ අනුවාදක සඳහා ෆයර්ෆොක්ස්වල
වෙළඳපොල කොටස
— NetApplications.com, August 2008
ෆයර්ෆොක්ස් 1.0.x 0.16%
ෆයර්ෆොක්ස් 1.5.0.x 0.29%
ෆයර්ෆොක්ස්2.0.0.x 11.51%
ෆයර්ෆොක්ස් 3.0.x 7.74%
සියලු අනුවාදක 19.73%
HTML, XML, SVG 1.1 (අර්ධ වශයෙන්), ප්‍රගමන විලාස පත (CSS), ECMAScript (JavaScript), ලේඛ වස්තු ආකෘතිය (DOM), MathML, ලේඛ වර්ග නිර්වචනය (DTD), XSL, XPath සහ ඇල්ෆා පාරදෘෂ්‍යතාව සහිත PNG රූප වැනි නොයෙක් වෙබ් සම්මතයන් (web standards) සඳහා ෙමා්සිල්ලා ෆයර්ෆොක්ස් සහය දක්වයි.සේවාලාභී අන්ත සංචිත (client-side storage) වැනි WHATWG ප්‍රජාව විසින් නිර්මාණය තිබෙන සම්මත යෝජනා සඳහා ද කැන්වස් අංග (canvas element) සඳහා ද ෆයර්ෆොක්ස් සහය දක්වයි. ඇසිඩ්2 (Acid2) පරික්ෂණ එකඟත්වය සඳහා ෆයර්ෆොක්ස් 2 සහය නොදක්වන නමුත් ෆයර්ෆොක්ස් 3.0 බීටා 2 සහය දක්වයි.

ආරක්ෂාව

සෑන්ඩ්බොක්ස් (sandbox) පරිගණක ආරක්ෂක යාන්ත්‍රණය ෆයර්ෆොක්ස් විසින් භාවිතා කරනු ලබන අතර Same origin policy මත පදනම් වූ සෙසු වෙබ් අඩවි වලින් එන ලේඛන ක්‍රම (Scripts) දත්ත වලට පිවිසීම සීමා කරයි. ෆයර්ෆොක්ස් විසින් HTTPS ප්‍රොටෝකෝලය භාවිතා කරමින් වෙබ් සේවාදායකයක් (Web server) සමඟ සිදුකරන සන්නිවේදනයේ රහස්‍යයභාවය සුරක්ෂිත කිරිම සඳහා SSL/TLS ක්‍රමය භාවිතා කරයි. එය වෙබ් යෙදුම් (applications) වලට සත්‍යාපන කටයුතු (authentication purposes) සඳහා ස්මාර්ට්කාඩ් භාවිතා කිරිම ද සහය ලබා දේ. මොසිල්ලා පදනම ෆයර්ෆොක්ස් වල ඇති විශාල ආරක්ෂක සිදුරු සොයාගන්නා පරික්ෂකයන් හට පාරිතෝෂිකයක් ලබා දීම සඳහා bug bounty වැවසටහන ක්‍රියාත්මක කරයි.

ලබා ඇති සම්මාන

  • වෙබ්වෙයා 100 (Webware 100) ජයග්‍රහකයා, 2007 ජූනි
  • පීසී වර්ල්ඩ් 2007 වසරේ හොඳම නිෂ්පාදන 100, 2007 මැයි
  • පීසී මැගසීන් සංස්කාරක කතෘවරයාගේ තේරීම, 2006 ඔක්තොබර්
  • CNET සංස්කාරක කතෘවරයාගේ තේරීම, 2006 ඔක්තොබර්
  • පීසී වර්ල්ඩ් 2006 වසරේ හොඳම නිෂ්පාදන 100, 2006 ජූලි
  • පීසී මැගසීන් විශිෂ්ඨ තාක්ෂණ සම්මානය, මෘදුකාංග සහ සංවර්ධන මෙවලම් අංශය, 2006 ජනවාරි
  • පීසී මැගසීන් වසරේ හොඳම සම්මානය, 2005 දෙසැම්බර් 27
  • පීසි ප්‍රෝ රියල් වර්ල්ඩ් සම්මානය (ෙමා්සිල්ලා පදනම), 2005 දෙසැම්බර් 8
  • CNET සංස්කාරක කතෘවරයාගේ තේරීම, 2005 නොවැම්බර්
  • මහ බ්‍රිතාන්‍ය කාර්ය හැකියා වෘත්තිකයන්ගේ සංගමයේ (UK Usability Professionals' Association) 2005 වසරේ හොඳම මෘදුකාංග යෙදුම සම්මානය, 2005 නොවැම්බර්
  • මැක්වර්ල්ඩ් (Macworld) සංස්කාරක කතෘවරයාගේ තේරීම 4.5lක ඇගයීමක් සහිත, 2005 නොවැම්බර්
  • සොෆ්ට්පීඩියා පරිශීලක තේරීම සම්මානය, 2005 සැප්තැම්බර්
  • 2005 වසරේ TUX පාඨක තේරීම සම්මානය, 2005 සැප්තැම්බර්
  • පීසී වර්ල්ඩ් වසරේ නිෂ්පාදනය, 2005 ජූනී
  • Forbes Best of the Web, 2005 මැයි
  • පීසී මැගසීන් සංස්කාරක කතෘවරයාගේ තේරීම සම්මානය, 2005 මැයි

නිකුතු ඉතිහාසය

Browser name Gecko version Version Support status Codename Release date Significant changes
Phoenix 1.2 0.1 No Pescadero September 23, 2002 First release; customizable toolbar, quicksearch.
0.2 No Santa Cruz October 1, 2002 Sidebar, extension management.
0.3 No Lucia October 14, 2002 Image blocking, pop-up blocking whitelist, tabbed browsing.
1.3 0.4 No Oceano October 19, 2002 Themes, pop-up blocking improvements, toolbar customization.
0.5 No Naples December 7, 2002 Multiple homepages, sidebar and accessibility improvements.
Firebird 1.5 0.6 No Glendale May 17, 2003 New default theme (Qute), bookmark and privacy improvements, smooth scrolling, automatic image resizing.
0.7 No Indio October 15, 2003 Automatic scrolling, password manager, preferences panel improvements.
Firefox 1.6 0.8 No Royal Oak February 9, 2004 Windows installer, offline working, bookmarks and download manager improvements, rebranded with new logo.
1.7 0.9 No One Tree Hill June 15, 2004 New default theme (Winstripe), comprehensive data migration, new extension/theme manager, reduced download size, new help system, Linux installer, mail icon (Windows only).
Firefox 1 1.0 No Phoenix November 9, 2004 Added new features such as RSS/Atom feed support, find toolbar, plugin finder. Reached its end of life on April 13, 2006 with the release of version 1.0.8. (support for older versions of Firefox typically ends six months after a new major version is available).
1.0.8 No
April 13, 2006 Regular security and stability update.
Firefox 1.5 1.8 1.5 No Deer Park November 29, 2005 Added support for SVG and canvas, UI adjustments and improvements in JavaScript 1.5 and CSS 2/3. Reached its end of life on May 30, 2007 with the release of Firefox 1.5.0.12. Firefox 1.5.0.12 was the final version officially supported under Windows 95.
1.5.0.12 No
May 30, 2007 Regular security and stability update
Firefox 2 1.8.1 2.0 No Bon Echo October 24, 2006 Added new features such as session restoration after a browser crash, search suggestion for Google and Yahoo!, new search plugin manager and add-on manager, web feed previewing, bookmark microsummaries and Google's anti-phishing protection. Winstripe theme refresh. Included support for JavaScript 1.7. Reached its end of life on December 18, 2008 with the release of Firefox 2.0.0.20. Firefox 2.0.0.20 is the final version officially supported under Windows NT 4.0, Windows 98, and Windows ME.
2.0.0.20 No
December 18, 2008 Off-cycle security update.
Firefox 3 1.9 3.0 No Gran Paradiso June 17, 2008 Cairo used as a graphics backend. Cocoa Widgets included in OS X builds. APIs implemented from WHATWG specs. Changes to how DOM events are dispatched, how HTML object elements are loaded, and how web pages are rendered. New SVG elements and filters, and improved SVG specification compliance. Acid2 test compliant. New UI improvements, including default themes for different operating systems and new download manager. Introduction of Smart Location Bar (a.k.a. Awesome Bar). Windows 95, 98, ME, Mac OS X v10.3.9 and lower, and GTK+ 1.2 and lower no longer supported. addons.mozilla.org integration in the Add-ons window. Support for APNG files. Google's "malware protection". Reached its end of life on March 30, 2010 with the release of Firefox 3.0.19.
3.0.19 No
March 30, 2010 Regular security and stability update.
Firefox 3.5 1.9.1 3.5 No Shiretoko June 30, 2009 Web standards improvements in the Gecko layout engine. Upgrade to SpiderMonkey JavaScript engine called TraceMonkey and rendering improvements. Text API for the element. Support for using border images. Support for JavaScript query selectors. Support for the and elements defined in the HTML 5 draft specification, including native support for Ogg Theora encoded video and Vorbis encoded audio. Several improvements to the Smart Location Bar. Private browsing mode. Google-based location-aware browsing (geolocation).
3.5.19 No
April 28, 2011 Regular security and stability update. Predated by 3.5.1 to 3.5.18
Firefox 3.6 1.9.2 3.6 Yes Namoroka January 21, 2010 Improved performance to the TraceMonkey JavaScript engine. Support for -moz-background-size CSS property, CSS Gradients, and multiple background images. Support for the WOFF, built-in support for Personas. Notification of out-of-date plugins. Version 3.6.4 and later features out-of-process plug-ins (OOPP).
3.6.17 Yes
April 28, 2011 Regular security and stability update. Predated by 3.6.2 to 3.6.16
Firefox 4 2.0 4.0 No Tumucumaque March 22, 2011 New default theme on all platforms, redesigned extension manager and notifications, tabs on top, new Firefox menu on Windows, app tabs, integration with Firefox Sync and Panorama, WebM support, WebGL support, GPU-based hardware acceleration of web content, additional optimization to the TraceMonkey engine called JägerMonkey, improved support for HTML5 and CSS3 features.
4.0.1 No
April 28, 2011 Regular security and stability update.
Firefox 5 5.0 5.0 Yes
June 21, 2011 Added support for CSS Animations; the Do-Not-Track header preference has been moved to increase discoverability; tuned HTTP idle connection logic for increased performance; improved Canvas, JavaScript, memory, and networking performance; improved standards support for HTML5, XHR, MathML, SMIL, and Canvas; improved spell checking for some locales; improved desktop environment integration for Linux users; WebGL content can no longer load cross-domain textures; Background tabs have setTimeout and setInterval clamped to 1000 ms to improve performance.
5.0.1 Yes
July 11, 2011 Off-cycle stability update.

June 1, 2012

Crack කරගෙන Folder Lock දාන්නේ මොකටද?


අපි හුගක් වෙලාවට තමතමන්ගේ පෙෘද්ගලික දේවල් පරිගණකය තුල හංගන්න Folder Lock Software's පාවිචිචි කරනවා.ඒත් ඒ සේරම වගේ Software's අපි මුදල් ගෙවලා මිලදී ගත යුතු Software's.ඒ වගේ වෙලාවට අපේ කස්ටිය කරන්නේ Crack කරපු Software's පාවිචිචි කරනවා.crack කරපු Software වලින් අපිට ඔිනි වැඩෙී කරලා දෙනවා,නමුත් හුග දෙනෙක් නොදන්න කරැණ තමයි මෙි Cracked Software's අපේ පරිගනකයට දැඩි ලෙස හානි කරනවා.

හරි අපි මෙ software එක ගැන කථා කරමු.මෙකත් සුපුරැදු පරිදි මුදල් ගෙවලා ගන්න ඔිනි software එකක් තමයි.ඒත් වෙන software වගේ register වෙන්න කියලා වද දෙන්නෙ නැහැ.ඒ වගේම මෙකෙ trial version එක Expire වෙන්නෙත් නැහැ.අපිට කැමති කාලයක් මෙ software එක register නොකර පාවිචිචි කරන්න පුලුවන්.මෙහෙමයි කරන්නේ,

මුලින්ම පහතින් software එක download කරගන්න.


  • හරි දැන් Software එක Run කරන්න.Install කරන්න අරවා මෙවා මුකුත් නැහැ.නිකන් Run කරන්න.
  • එතකොට එනවා මෙන්න මෙහෙම window එකක්.

  • අපිට ඔිනි නමි අපි ලොක් කරන්න හදන Folder එක ගාවට මෙ software එක Copy කරලා කරන්නත් පුලුවන්.එතකොට තියන්න ඔිනි Protect Default කියන එක Select කරලා,නැතිනමි වෙන තැනක තියෙන Folder එකක් ලොක් කරනවා නමි Protect Another කියන එක Select කරලා
    එතකොට එන Window එකෙන් අපිට ලොක් කරන්න ඔිනි Folder එක Select කරලා දෙන්න ඔිනි.
  • දැන් කැමති Password එකක් දිලා Folder එක ලොක් කරගන්න.
  • හරි දැන් අපිට ලොක් කරන්න ඔිනි උන Folder එක තියෙනවද බලන්න.Folder එක වෙනුවට දැන් එතන තියෙන්නේ මෙ Software එක.
  • අපිට ඒ Folder එක ආපහු අන්ලොක් කරගන්න ඔිනි නමි,එතන තියෙන Software setup එක Run කරන්න,එතකොට අපිට එනවා මෙ වගේ Window එකක්.

  • මෙකෙ Password එකට අපි ලොක් කරන්න පාවිචිචි කරපු Password එක දෙන්න.
  • ඊට පහල තියෙන Option වලින් කැමති Option එක Select කරන්න.

    1. Virtual Disk - වෙනත් Hard Disk Location එකකට හෝ වෙනත් Folder එකක් තුලට අන්ලොක් කරන්න.
    2. Temporary - තාවකාලිකව Folder එක අන්ලොක් කර තබා ගන්න.එවිට පහත ආකාරයට Window එකක් ලැබෙනවා.එහි Restore Protection Click කිරිමෙන් නැවතත් Folder එක ලොක් කල හැකිය.

    3. Complete -Folder එක සමිපුරනයෙන්ම අන්ලොක් කිරීම සදහා.

copy කරන්නන්ට දෙන අවවාදය!